පොල් අර්බුදය පිළිබඳව (අර්බුදය පිළිබඳව ම නොවුනත්) කිසියම් කරුණු පැහැදිලි කිරීමක් සහිත විඩියෝවක් දැනට සති දෙක තුනකට ඉහත ඔබ නරඹන්නට ඇති. ඒ විඩියෝව ඉදිරිපත් කළේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෙද්‍යවරයකු වන වෛද්‍ය තිමති වික්‍රමසේකර.
අදත් ඔහු ඔබ හමුවට එන්නෙ යට සඳහන් කරපු අනෙක් අර්බුදය පිළිබඳව ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු සම්භාරයක් ඔබ සමග බෙදාගන්න. ඒ තමයි රතු කැකුළු සහ සුදු කැකුළු අතර වෙනස සහ රතු කැකුළු බත් සහ රතු කැකුළු සහල් පිටිවලින් නිෂ්පාදිත වෙනත් ආහාර මිනිස් සිරුරට බලපාන්නෙ කුමනාකාරයට ද යන්න පැහැදිලි කරන්න.
එහෙම නම් වැඩි අටුවා ටීකා වුවමනා නෑ. මතු පළ වන විඩියෝව නරඹන්න; නරඹා හොඳින් අවබෝධ කරගන්න. එවිට රතු සහ සුදු කැකුළු පමණක් නෙවෙයි අනෙකුත් සහල් වර්ග පවා අපේ සිරුරට බලපාන්නෙ කොහොමද කියල ඔබට යම් දැනුමක් ලැබෙනු නිසැක යි.
(සටහන | ජයසිරි අලවත්ත)
රතු කැකුළු සහ සුදු කැකුළු අතර වෙනස දන්නවා ද...? - Mr and Mrs D වීඩියෝවක්
T
The Leader
February 14, 2025 • 10:46 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වර්තමානයේ රටෙහි ප්‍රධාන අර්බුද දෙකක් පවතිනවා. එකක් පොල් අර්බුදය; අනික රතු කැකුළු සහල් අර්බුදය.
- අදත් ඔහු ඔබ හමුවට එන්නෙ යට සඳහන් කරපු අනෙක් අර්බුදය පිළිබඳව ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු සම්භාරයක් ඔබ සමග බෙදාගන්න.
- ඒ තමයි රතු කැකුළු සහ සුදු කැකුළු අතර වෙනස සහ රතු කැකුළු බත් සහ රතු කැකුළු සහල් පිටිවලින් නිෂ්පාදිත වෙනත් ආහාර මිනිස් සිරුරට බලපාන්නෙ කුමනාකාරයට ද යන්න පැහැදිලි කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


