ඒ තමයි අපේ ජීවිත කාලෙ දි මුහුණ පාන්න සිද්ධ වෙන විවිධාකාරයේ: කරදර, දුක් කම්කටොළු, ඇබැද්දි, අතවර, දුෂ්කරතා යනාදි මේ හැම ඒකක් ම අපි හඳුන්වන්නෙත් ''මාර පරිප්පුවක් තමයි කෑවෙ’’, ''ආපෝ ඒක මාර පරිප්පුවක්’’, ''ඒහෙම පරිප්පුවක් ජීවිතේට කෑවෙ නෑ’’ වගේ වචනවලින්.
හැබැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන වෛද්‍ය තිමති වීරසේකර අපිට කියා දෙන්න යන්නෙ ඇත්තට ම අපි ආහාරයට ගන්නා පරිප්පු ගැන යි.
එහෙම නම් අපි ආහාරයට ගන්නා පරිප්පු පිළිබඳ දන්න නොදන්න බොහෝ දේ දැනගන්න මතු පළ කර තිබෙන වීඩියෝව නරඹන්න.
(සටහන | ජයසිරි අලවත්ත)
පරිප්පු කන්න ආස ද...? - Mr and Mrs D වීඩියෝවක්
T
The Leader
April 18, 2025 • 12:33 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''පරිප්පු කනවා’’ කිව්ව ම මේ වචන දෙකේ අරුත් දෙකක් තිබෙනවා. අපි පරිප්පු මොන තරම් ආහාරයට ගත්තත් මේ වචන දෙක ඇහුණ ගමන් ම මතක් වෙන්නෙ වෙන සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්.
- හැබැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන වෛද්‍ය තිමති වීරසේකර අපිට කියා දෙන්න යන්නෙ ඇත්තට ම අපි ආහාරයට ගන්නා පරිප්පු ගැන යි.
- ඒ තමයි අපේ ජීවිත කාලෙ දි මුහුණ පාන්න සිද්ධ වෙන විවිධාකාරයේ: කරදර, දුක් කම්කටොළු, ඇබැද්දි, අතවර, දුෂ්කරතා යනාදි මේ හැම ඒකක් ම අපි හඳුන්වන්නෙත් ''මාර පරිප්පුවක් තමයි කෑවෙ’’, ''ආපෝ ඒක මාර පරිප්පුවක්’’, ''ඒහෙම පරිප්පුවක් ජීවිතේට කෑවෙ නෑ’’ වගේ වචනවලින්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


