එම ලීමර් සිය දිගු මැදඟිල්ලෙන් නාස්පුඩු හාරන ආකාරය රූගත කරනු ලැබ ඇත්තේ, බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඈන් ක්ලෙයාර් ෆේබර් විසිනි. 'අයේ අයේ' යනුවෙන් හැඳින්වෙන මෙම ලීමර් විශේෂය දිගු ඇඟිලි සහිතය.
විද්‍යාඥයින් උත්සහ කරන්නේ, මෙය අවදානමක් ද එසේ නැතහොත් ප්‍රතිලාභයක් දැයි නිගමනයකට එළඹීමටය.
(BBC සිංහල සේවය)




