BREAKING
Top Ad
Life

අනුන්ගේ සපත්තු : සංවාදශීලී කතිකාවත අද සවස

T

The Leader

November 11, 2021 • 10:46 PM

අනුන්ගේ සපත්තු : සංවාදශීලී කතිකාවත අද සවස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අනුෂා සිවලිංගම් සහභාගි වන
  • 5.00-6.00 දක්වා සූම් ඔස්සේ පැවැත්වේ.
  • සංවාදය සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර දෙමළ භාෂාවෙන් එයට සවන්දීමේ පහසුකම ද සැලසේ.
  • "අනුන්ගෙ සපත්තු" ලිපියෙන් කොටසක්   theleader lk · WhatsApp Audio 2021 - 11 - 12 At 8.41.59 AM   You are invited to a Zoom webinar.
අකුරු ප්‍රමාණය (Font Size):

‘අනුන්ගේ සපත්තු’ සංවාදශීලී කතිකාවත අද (නොවැම්බර් 12 සිකුරාදා) ප.ව. 5.00-6.00 දක්වා සූම් ඔස්සේ පැවැත්වේ.

 ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සංවිධානය කරන මෙම සංවාදය මෙහෙයවන්නේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර විසිනි.

මෙම සාකච්ඡාවට පාදක වන්නේ නාට්‍යවේදිනියක හා ලේඛිකාවක වන සුනිලා ගලප්පත්තිගේ ‘අනුන්ගේ සපත්තු: සිය කතන්දරය කියන්නැයි කිසිවකුට බල නොකරමු’ යන රචනයයි.

එය අතීත සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ගැටුම් සහ කැලඹිලි සහිත සිදුවීම්වලදී දුක් විඳි, ආදරණීයයන් අහිමි වූ සහ කම්පනයට පත් වූවන්ගේ කථාවලට සවන් දීමේ දේශපාලනය සහ එවැනි පුද්ගලයින්ට ඔවුන්ගේ කම්පන සහ හානි පිළිබඳ කථා නැවත කියන්නට ඉල්ලා සිටීමේ ගැටලු ගවේෂණය කරයි.

සංවාදය සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර දෙමළ භාෂාවෙන් එයට සවන්දීමේ පහසුකම ද සැලසේ. සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම සංවාදයට එක් විය හැකිය.

"අනුන්ගෙ සපත්තු" ලිපියෙන් කොටසක්

 

 WhatsApp Image 2021 11 12 at 08.41.59

WhatsApp Image 2021 11 12 at 08.42.00


You are invited to a Zoom webinar.
When: Nov 12, 2021 05:00 PM Colombo
Topic: Webinar on "Anunge Sapaththu"

Please click the link below to join the webinar:
https://us02web.zoom.us/j/84941081919?pwd=OVd3Y2ZneC9SM3pNWEJqeEREVGkzUT09

Webinar ID: 849 4108 1919
Passcode: Anu@sap12>

 

 


 

THE LEADER TV

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...