BREAKING
Top Ad
Life

Peaky Blinders සහ Harry Potter රංගන ශිල්පිනි හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගනියි

T

The Leader

April 17, 2021 • 2:31 AM

Peaky Blinders සහ Harry Potter රංගන ශිල්පිනි හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගනියි     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Peaky Blinders ටෙලි මාලාව සහ Harry Potter සිනමාපට ත්‍රිත්වයක රංගනය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ රංගන ශිල්පිනි හෙලන් මැක්ක්‍රෝරි දිවියෙන් සමුගෙන තිබෙනවා.
  •   හෙලන්ගේ ස්වාමි පුරුෂයා වූ රංගන ශිල්පී ඩේමියන් ලෙවිස් ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ ඇය සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව යි.
  •   2013 දී විකාශය ආරම්භ කළ, බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා හා රූපවාහිනී කලා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වූ Peaky Blinders ටෙලි මාලාවේ පොලී නම් චරිතය ඔස්සේ ඇය වඩාත් ජනප්‍රියත්වයක් දිනා ගත්තා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.
 
හෙලන්ගේ ස්වාමි පුරුෂයා වූ රංගන ශිල්පී ඩේමියන් ලෙවිස් ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියේ ඇය සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව යි.
 
2013 දී විකාශය ආරම්භ කළ, බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා හා රූපවාහිනී කලා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වූ Peaky Blinders ටෙලි මාලාවේ පොලී නම් චරිතය ඔස්සේ ඇය වඩාත් ජනප්‍රියත්වයක් දිනා ගත්තා ය.
 
Harry Potter and the Half-Blood Prince සහ Harry Potter and the Deathly Hallows පළමු සහ දෙවැනි සිනමාපට ත්‍රිත්වයේම ඩ්‍රේකෝ මැල්ෆෝයිගේ මවගේ චරිතයට පණ දුන් හෙලන් සිනමා, ටෙලි මෙන්ම වේදිකාවේ ද නිර්මාණ අනූවකට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය සපයා ඇත.
 
(අවාරා)
##################
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...