BREAKING
Top Ad
Life

පොතක් ගැන කතාවක් සෑම බදාදාවකම

T

The Leader

April 18, 2021 • 11:13 PM

පොතක් ගැන කතාවක් සෑම බදාදාවකම 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපය සෑම බදාදා දිනකම රාත්‍රී 9ට පැවැත්වේ.
  • ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ   සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා
අකුරු ප්‍රමාණය (Font Size):
මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව ඔස්සේ ද සිදුකෙරේ. 
 
පොතක් ගැන කතාවක් වැඩසටහන් පෙළගැස්ම මෙසේය,    
 
 
Books 1අප්‍රේල් 21 වැනිදා :
කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි ලියූ "හේ සිද්ධාර්ථ නම් වෙයි" කෘතිය ගැන අදහස් දැක්වීම නලින්ද්‍ර වීරපිටිය විසිනි. 
 
 
 
අප්‍රේල් 28 වැනිදා :
හරුකි මුරකමි විසින් රචිත Norwegian Wood කෘතියේ සිංහල  පරිවර්තනය වන, සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධනගේ "හිරු නැගෙන රටේ පෙම් පුවතක්" කෘතිය ගැන අදහස් දැක්වීම පැතුම් පුංචිහේවා විසිනි. 
 
 
 
මැයි 7 වැනිදා :
ජේ.එම්. කොඑට්සී විසින් රචිත Iron Age කෘතියේ සිංහල පරිවර්තනය වන, ගාමිණි වියන්ගොඩගේ "යකඩ යුගය" කෘතිය ගැන අදහස් දැක්වීම රශ්මික මණ්ඩාවල විසිනි. 
 
 
 
මැයි 12 වැනිදා :
කෞශල්‍ය කුමාරසිංහ ලියූ "නිම්නාගේ ඉතිහාසය" කෘතිය ගැන අදහස් දැක්වීම ප්‍රදීප් ජෙගනාදන් විසිනි. 
 
 
 
මැයි 19 වැනිදා :
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ "සෙංකොට්ටං" කෘතිය ගැන අදහස් දැක්වීම අජිත් ජිනදාස විසිනි. 
 
Books 2 
 
මැයි 25 වැනිදා :
හර්මන් හෙස විසින් රචිත Siddhartha කෘතියේ, දයාරත්න ගරුසිංහ සහ ඩබ් ඒ අබේසිංහ විසින් "සිද්ධාර්ථ" නමින් කළ සිංහල පරිවර්තන කෘති දෙක පිළිබඳ අදහස් දැක්වීම වෛද්‍ය අනුරන්ගා ප්‍රනාන්දු විසිනි. 
 
 
 
ජූනි 2 වැනිදා :
ස්ටීව් ටෝල්ට්ස් විසින් රචිත A Fraction of the whole කෘතියේ සිංහල පරිවර්තනය වන, ගාමිණී වියන්ගොඩගේ "සමස්තයෙන් ඩිංගිත්තක්" කෘතිය ගැන අදහස් දැක්වීම මහේෂ් හපුගොඩ විසිනි. 
 
 
 
ජූනි 9 වැනිදා :
දර්ශන විද්‍යා අරවින්ද ලියූ "සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි" කෘතිය ගැන අදහස් දැක්වීම කේ.කේ. සමන් කුමාර විසිනි. 
 
 
 
ජූනි 16 වැනිදා :
අනුරාධ මහසිංහ ලියූ "බැමිණිතිකාලය" කෘතිය ගැන අදහස් දැක්වීම මංජුල වෙඩිවර්ධන විසිනි. 
 
 
 
ජූනි 23 වැනිදා :
මිලාන් කුන්දෙරා විසින් රචිත Life is elsewhere කෘතියේ සිංහල පරිවර්තනය වන, අරුණ ප්‍රේමරත්නගේ "ජීවිතය අන්තැනක" කෘතිය ගැන අදහස් දැක්වීම ගිහාන් සචින්ත විසිනි.
 
 
 
Zoom ID - 8503155015 
passcode chem123
 
 
(අවාරා) 

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...