රේඩියෝ රස කතා එදා ඉඳන් අද දක්වාම තිබුණත්, දැන් දැන් වැඩිපුර ඇහෙන්නෙ රස කතාවලට වැඩිය නීරස කතා.
කොහොම වුණත් මෙන්න රේඩියෝවෙ ඇත්තටම සිද්ධ වුණු පට්ට කතා ටිකක්.
ඩෝල්ටන් අල්විස්ගෙ සරසවි දැහැන
ගාථාවකින් පිදුම් ලබන ලංකාවේ එක ම ගායිකාව
විජේසිරිගෙ රුපියල් සීය
වයලීනයේ උපත
ඇතුළු ප්‍රසිද්ධියේ කියන්න බැරි තරමේ කතාවකුත් හොඳවෑයිං අහගන්න
කොටු පැන මාට්ටු වීම හෙවත් රේඩියෝ රස කතා- (Saman4You)
T
The Leader
July 13, 2023 • 3:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ කාලෙ රේඩියෝ සිලෝන් එක රස කතා ගොන්නක්.!
- කොහොම වුණත් මෙන්න රේඩියෝවෙ ඇත්තටම සිද්ධ වුණු පට්ට කතා ටිකක්.
- ඩෝල්ටන් අල්විස්ගෙ සරසවි දැහැන ගාථාවකින් පිදුම් ලබන ලංකාවේ එක ම ගායිකාව විජේසිරිගෙ රුපියල් සීය වයලීනයේ උපත ඇතුළු ප්‍රසිද්ධියේ කියන්න බැරි තරමේ කතාවකුත් හොඳවෑයිං අහගන්න
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



