BREAKING
Top Ad
Life

'මම අඩකුඹයි' : නැතිවූ කඩුව සොයන සිංහයා SATA වේදිකා නාට්‍ය උලෙළට

T

The Leader

November 16, 2021 • 4:38 AM

'මම අඩකුඹයි' : නැතිවූ කඩුව සොයන සිංහයා SATA වේදිකා නාට්‍ය උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේවින්ද වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණයක් වන “මම අඩකුඹයි” (I am Half Masted) දකුණු ආසියානු වේදිකා නාට්‍ය සංසදය (SATA) විසින් ඉදිරිපත් කරන 2021 SATA
  • විනාඩි 20ක කාලයක් තිස්සේ දිවෙන මෙම රංගය නොවැම්බර් 19 වැනිදා රාත්‍රී 7.30ට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමිවේ.
  •     හෙට (17) ආරම්භ කෙරෙන 2021 SATA වේදිකා නාට්‍ය උලෙළ 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
  • Zoom සබැඳිය පහතින්, https://chords-org-lk.zoom.us/j/7210079654...
අකුරු ප්‍රමාණය (Font Size):

වේදිකා නාට්‍ය උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වේදිකා ගත කිරීමට නියමිත ය.

විනාඩි 20ක කාලයක් තිස්සේ දිවෙන මෙම රංගය නොවැම්බර් 19 වැනිදා රාත්‍රී 7.30ට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමිවේ.


ඒ අනුව, Zoom යෙදුම ඔස්සේ සහ SATA ෆේස්බුක්, යූ ටියුබ් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ “මම අඩකුඹයි” නැරඹීමට ඔබට ඉඩ සැලසේ.


“මම අඩකුඹයි” Three-Art නාට්‍ය කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.  

 

255068692 4518355054918730 2339982242323297150 n



හෙට (17) ආරම්භ කෙරෙන 2021 SATA වේදිකා නාට්‍ය උලෙළ 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.


ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය නියෝජනය කරමින් වේදිකා නාට්‍යයන් උලෙළේ දී වේදිකා ගත කෙරේ.


Zoom සබැඳිය පහතින්,

https://chords-org-lk.zoom.us/j/7210079654...
Meeting ID: 721 007 9654
Passcode: 55555

-අවාරා 


 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...