BREAKING
Top Ad
Life

Stretch Marks යනු මොනවා ද? ඒවා සුව කළ හැකි ද?

T

The Leader

August 8, 2024 • 11:48 PM

Stretch Marks යනු මොනවා ද? ඒවා සුව කළ හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවාහක මෙන් ම අවිවාහක කාන්තාවන් විශාල වශයෙන් මානසිකව පෙළෙන විවිධ හේතු අතරට ඔවුන්ගේ සිරුරෙහි Stretch Marks (හම මතුපිට මැහුම් සලකුණු මෙන් ලකුණු පිහිටා තිබීම) පිහිටීම හැඳින්විය හැකි ය.
  • මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් ඔබ (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව)මෙතෙක් විඳි මානසික පීඩාව දුරු වනු නොඅනුමාන ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 


විශේෂයෙන් ම මෙම ලකුණු පිහිටන්නේ: උරපතු, පියයුරු, කුසය, කලවා දෙපස මෙන් ම සට්ටම් පෙදෙසෙහි ය. මෙය සාමාන්‍ය තත්ත්වයකි. 

නමුදු මෙම තත්ත්වය පිළිබඳ නිවැරැදි කරුණු නොදන්නා බැවින් මෙය රෝගී තත්ත්වයක් ලෙස සලකා දැඩි ලෙස මානසික පීඩනයට ලක්වන කාන්තාවන්ට (පුරුෂ පාර්ශ්වයට ද) එහි නියම තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීම පිණිස පෝෂණය පිළිබඳ විශේෂඥ, වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) අගනා පැහැදිලි කිරිමක් සිදු කරයි.

මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් ඔබ (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව)මෙතෙක් විඳි මානසික පීඩාව දුරු වනු නොඅනුමාන ය.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...