BREAKING
Top Ad
Life

තාගෝර් ප්‍රමුඛතම සම්මානයට මෙරට චිත්‍රපට පහක් සුදුසුකම් ලබයි

T

The Leader

April 11, 2021 • 6:09 AM

තාගෝර් ප්‍රමුඛතම සම්මානයට මෙරට චිත්‍රපට පහක් සුදුසුකම් ලබයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ පැවැත්වෙන තාගෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ (TIFF) ප්‍රමුඛතම සම්මානය වන SUN OF THE EAST AWARDS 2021 උදෙසා මෙරට සිනමාපට පහක් සුදුසුකම් ලබා තිබෙනවා.
  • එලෙස, සෑම මසකම නිල වශයෙන් තෝරාගනු ලබන චිත්‍රපටවලට  සහතිකපත් ඇතුළු කුසලාන හිමිවේ.
  •     SUN OF THE EAST සම්මානයෙන් පිදුම් ලබන සිනමාපට බටහිර බෙංගාලයේ බෝල්පුර් හි සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට දී තිරගත කිරීමට නියමිත ය.    (අවාරා)   හිරේ යන්න වුණත් බලාගෙන මෛත්‍රීපාල කියපු කතාව?
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අනුව, ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන "විෂම භාග", ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන "යාත්‍රා" සහ කෙටි චිත්‍රපට අංශයෙන් නාමිනි පන්චලා සහ අජිත් කුමාරසිරිගේ අධ්‍යක්ෂණයක් වන "They Came. I Saw. Who Conquered?", ධනුෂ්ක තරංග විජේසූරියගේ අධ්‍යක්ෂණයක් වන "Prisoners", එස්.විමල්රාජ්ගේ අධ්‍යක්ෂණයක් වන "Ezhil" තේරී පත්වී ඇත. 
 
2019-21 කාලය අතරතුර දී මෙම උළෙලට ලොව පුරා රටවල් 140කට වැඩි ගණනකින් සිනමාපට 3000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 
 
වසර පුරා දිවෙන උළෙලේ දී සෑම මසකම ජයග්‍රාහී සිනමාපටයක් තෝරාගන්නා අතර එම සිනමාපට වසරේ එක් වරක් පමණක් පිරිනැමෙන SUN OF THE EAST AWARDS සඳහා සුදුසුකම් ලබයි. එලෙස, සෑම මසකම නිල වශයෙන් තෝරාගනු ලබන චිත්‍රපටවලට  සහතිකපත් ඇතුළු කුසලාන හිමිවේ.  
 
SUN OF THE EAST සම්මානයෙන් පිදුම් ලබන සිනමාපට බටහිර බෙංගාලයේ බෝල්පුර් හි සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට දී තිරගත කිරීමට නියමිත ය. 
 
(අවාරා)

1500 450 Strip 1024x307

 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...