BREAKING
Top Ad
Life

"Textures of Dance" යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී...

T

The Leader

March 22, 2021 • 8:18 AM

"Textures of Dance" යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී... 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චලන, සිරුර සහ ආලෝකය පිළිබඳ සෞන්දර්යාත්මක සොයා යාමක් වන "Textures of Dance" එළිමහන් ඡායාරුප දැක්මෙහි ආරම්භය මාර්තු 20 වැනිදා සනිටුහන් කෙරුණි.
  • -Album images by Aathi Than, Diluckshan Puviraj, and Tharmapalan Tilaxan-           The Leader TV සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?
  •   එළිමහන් ඡායාරුප දැක්මෙහි අවසන් දිනය වන අද (22) රාත්‍රී 7 සිට රාත්‍රී 10 වන තෙක් නරඹන්නන් වෙනුවෙන් විවෘත වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඡායාරූප ශිල්පී තිලක්ෂන් ධර්මපාලන් සහ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කළ සමකාලින නර්තන ශිල්පින් වන රාසයියා ධනරාජා, දේවරාසා කේතීස්වරන්, සංගරපිල්ලෙයි ප්‍රියසරවනන්, රාසරත්තිනම් ධනේශ්කුමාර්, ඉන්ද්‍රරාසා කේතරානි සහ භාවනා සිවයෝකන් සාමූහික ප්‍රයත්නයක් වන මෙම ඡායාරුප දැක්ම පැවැත්වෙන්නේ යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී ය.
 
එළිමහන් ඡායාරුප දැක්මෙහි අවසන් දිනය වන අද (22) රාත්‍රී 7 සිට රාත්‍රී 10 වන තෙක් නරඹන්නන් වෙනුවෙන් විවෘත වනු ඇත.
 
ඡායාරූප: ශ්‍රී ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.
-Album images by Aathi Than, Diluckshan Puviraj, and Tharmapalan Tilaxan-

 

158720467 4154275227993288 5106187511337353589 o

 

 

 


 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...