BREAKING
Top Ad
Life

'The boy who harnessed the wind' මෙවර මාසික සිනමා දැක්මට

T

The Leader

March 29, 2021 • 4:54 AM

'The boy who harnessed the wind' මෙවර මාසික සිනමා දැක්මට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාවට ලැදියාවක් දක්වන ප්‍රේක්ෂකයාගේ රසවින්දන පරාසය පුළුල් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන
  •   William Kamkwamba සහ Bryan Mealerගේ කෘතියක් ඇසුරින් නිර්මිත මෙම චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය 2019 සන්ඩාන්ස් සිනමා උළෙලේ දී සිදු කෙරුණි.
  •   "ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වෙනුවෙන් "The boy who harnessed the wind" සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ මාර්තු 31 පස්වරු 2.45ට ය.
  •   එදින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිනමා දැක්ම නොමිලේ පැවැත්වෙන අතර කොවිඩ්-19 වසංගත තත්වයෙන් පසුව සංවිධාන කෙරෙන පළමු "ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වැඩසටහන මෙය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
"ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්මේ මාර්තු මස වැඩසටහන පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
 
ඒ අනුව, මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික සිනමා අධ්‍යක්ෂ Chiwetel Ejiofor ගේ  "The boy who harnessed the wind" සිනමාපටය යි.
 
William Kamkwamba සහ Bryan Mealerගේ කෘතියක් ඇසුරින් නිර්මිත මෙම චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය 2019 සන්ඩාන්ස් සිනමා උළෙලේ දී සිදු කෙරුණි.
 
"ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වෙනුවෙන් "The boy who harnessed the wind" සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ මාර්තු 31 පස්වරු 2.45ට ය.
 
එදින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිනමා දැක්ම නොමිලේ පැවැත්වෙන අතර කොවිඩ්-19 වසංගත තත්වයෙන් පසුව සංවිධාන කෙරෙන පළමු "ජාතික පුස්තකාල මිතුරෝ" මාසික සිනමා දැක්ම වැඩසටහන මෙය වේ.    
 
(අවාරා)
 
####################
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...