BREAKING
Top Ad
Life

රුසියානු සිනමා දිනය වෙනුවෙන් 'The final Stand' ටෙලිවිෂනයට

T

The Leader

August 31, 2021 • 1:43 AM

රුසියානු සිනමා දිනය වෙනුවෙන් 'The final Stand' ටෙලිවිෂනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 125ක අතීතයකට හිමිකම් කියන රුසියානු සිනමාවේ නවතම සිනමාත්මක අද්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයින් උදෙසා ගෙන ඒමට කොළඹ රුසියානු
  • ඒ, එළඹෙන සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා රාත්‍රි 10.30ට ITN නාලිකාවේ ය.
  •   දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු සටන් ඇවිලී ගිය 1941 ඔක්තෝබරයේ දී මොස්කව් සටන වෙනුවෙන් දිවිපිදූ පදෝල්ස්ක් ශිෂ්‍ය භටයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ මේ සිනමාපටය 2020 දී නිෂ්පාදනය වූව කි.
  • මෙම ප්‍රදර්ශනය අගෝස්තු 27 වැනිදාට යෙදී තිබුණු රුසියානු සිනමා දිනය නිමිත්තෙන් මෙරට සිනමාලෝලීන් වෙත පිරිනැමෙන සුවිශේෂී තිළිණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්දිරය, රුසියාවේ VoenFilm ආයතනය හා ස්වාධීන රූපවාහිනිය (ITN) කටයුතු සූදානම් කර තිබෙනවා.

2016 වසරේ රුසියානු සමූහාණ්ඩුවේ ගෞරවනීය කලාකරුවා සම්මානය දිනූ ඊගර් උගොල්නිකොෆ්ගේ නිෂ්පාදනයක් සහ වදීම් ශ්මිලියෝෆ්ගේ අධ්‍යක්ෂණයක් වන “The final Stand: They fought for Moscow” චිත්‍රපටය ඒ අනුව පළමු වරට සිංහල උපසිරැසි සහිතව ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

ඒ, එළඹෙන සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා රාත්‍රි 10.30ට ITN නාලිකාවේ ය.

 


දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු සටන් ඇවිලී ගිය 1941 ඔක්තෝබරයේ දී මොස්කව් සටන වෙනුවෙන් දිවිපිදූ පදෝල්ස්ක් ශිෂ්‍ය භටයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ මේ සිනමාපටය 2020 දී නිෂ්පාදනය වූව කි.

මෙම ප්‍රදර්ශනය අගෝස්තු 27 වැනිදාට යෙදී තිබුණු රුසියානු සිනමා දිනය නිමිත්තෙන් මෙරට සිනමාලෝලීන් වෙත පිරිනැමෙන සුවිශේෂී තිළිණයකි.

 


THE LEADER TV 
 
තොග මාසයකට : සීනිත් සලාකයට 
 
 
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...