BREAKING
Top Ad
Life

The Gambling City - ප්‍රගීත්ගේ කුළුඳුල් කෙටි චිත්‍රපටයට විදෙස් සම්මාන 13ක්

T

The Leader

January 3, 2022 • 12:36 AM

The Gambling City - ප්‍රගීත්ගේ කුළුඳුල් කෙටි චිත්‍රපටයට විදෙස් සම්මාන 13ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලෙවිකරණ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ ප්‍රගීත් මානියංගම විසින් අධ්‍යක්ෂණය කරන ලද The Gambling City කෙටි චිත්‍රපටය මේ වනවිට
  •   මෙරට සමාජ අර්බුදය පාදක කරගනිමින් නිර්මාණය වී ඇති The Gambling City කෙටි කලක් තුල දී සම්මාන ගණනාවක් දිනා ගැනීම විශේෂත්වය කි.
  •   මෙය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය යි.
  •         THE  LEADER  TV   ඇත්තටම The Leader       අද ගොසිප් එක    සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න!
අකුරු ප්‍රමාණය (Font Size):
රටවල් 6ක දී සම්මාන 13ක් දිනා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, මෑතක දී මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති SydFest Independent Film Festival හි GRAND JURY සම්මානයට ද පාත්‍ර විය.
 

මෙරට සමාජ අර්බුදය පාදක කරගනිමින් නිර්මාණය වී ඇති The Gambling City කෙටි කලක් තුල දී සම්මාන ගණනාවක් දිනා ගැනීම විශේෂත්වය කි.
 

මෙය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය යි.

The Gambling City දිනූ සම්මාන මෙසේය,
 

GRAND JURY AWARD (SydFest Independent Film Festival 2021 – Sydney)

BEST DEBUT FILMMAKER
(Wonderland International Film Festival 2021- Australia)

BEST DIRECTOR (Brandenburg International
Film Festival 2021- German)

SHORT FILM – WINNER (Brandenburg International Film Festival 2021-German)

BEST DIRECTOR (World Film Carnival 2021- Singapore)

DEBUT FILMMAKER (outstanding
achievement award)/ World Film Carnival 2021- Singapore

SHORT FILM (outstanding achievement
award)/ World Film Carnival 2021- Singapore

SHORT FILM (outstanding achievement award)/ Twilight
Tokyo Film Festival 2021- Japan

BEST DIRECTOR (Perak Cave International Cine Carnival 2021-Malaysia)

SHORT FILM (outstanding achievement award)/ Perak Cave International Cine Carnival 2021-Malaysia

DEBUT FILMMAKER (Short to the point 2021- Romania)

BEST DRAMA (Short to the point 2021- Romania)

OFFICIAL SELECTION (Australian International Filmworkz Festival 2021- Australia).
 
GC 1GC 2
 
 

Leader Whats app

 
 
ඇත්තටම The Leader 
 
 
අද ගොසිප් එක 
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...