BREAKING
Top Ad
Life

ශෙහාන් කරුණාතිලක ලියූ කෘතියක් 2022 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට

T

The Leader

July 31, 2022 • 2:14 AM

ශෙහාන් කරුණාතිලක ලියූ කෘතියක් 2022 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ "The seven Moons of Maali Almeida" කෘතිය 2022 බුකර් ත්‍යාගය සඳහා දිගු ලැයිස්තු
  • මීට පෙර අනුක් අරුද්ප්‍රගාසම් රචනා කළ " A Passage North " කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 අතරට සුදුසුකම් ලැබී ය.
  • - Elizabeth Strout එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.
  • මෙවර කෙටි ලැයිස්තුගත කෙරෙන කෘති 6 සැප්තැම්බර් 6 වැනිදා ද ජයග්‍රාහකයා ඔක්තෝබර් 17 වැනිදා ද නිවේදනය කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගත වී ඇත.

 

බුකර් ත්‍යාගය සඳහා මෙවර දිගු ලැයිස්තු ගතවූ කෘති ගණන 13කි.

 

ඒ අනුව, පිට පිට වසර දෙකක් තුළ ශ්‍රී ලාංකීය ලේඛකයන් දෙදෙනෙකු මෙම සම්මානය සඳහා ලැයිස්තුගත වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර අනුක් අරුද්ප්‍රගාසම් රචනා කළ "A Passage North" කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 අතරට සුදුසුකම් ලැබී ය.

Queen Mother of Bhutan Ashi Sangay Choden Wangchuck (R) presents the DSC Prize for South Asian Literature 2012 to Sri Lankan debut Novelist Shehan Karunatilaka (L) for his book 'Chinaman' during the DSC Jaipur Literature Festival (JLF) in Jaipur on January 21, 2012. Sri Lankan debut Novelist Shehan Karunatilaka won the US$50,000  DSC Prize for South Asian Literature 2012 his book 'Chinaman', a novel that explores cricket as a metaphor to uncover a lost life and a lost history . AFP PHOTO / Prakash SINGH / AFP PHOTO / PRAKASH SINGH        (Photo credit should read PRAKASH SINGH/AFP via Getty Images)දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය ලබාගනිමින් 


ශෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය හිමිකරගෙන තිබේ. "The seven Moons of Maali Almeida" ඔහුගේ දෙවැනි නවකතාවයි.

8198781

2022 බුකර් ත්‍යාගයේ අවසන් වටයට නිර්දේශ වූ සෙසු කෘති මෙසේය,

Glory - NoViolet Bulawayo

Trust - Hernan Diaz

The Trees - Percival Everett

Booth - Karen Joy Fowler

Treacle Walker - Alan Garner

The Seven Moons of Maali Almeida - Shahan Karunatilaka

Small Things Like These - Claire Keegan

Case Study - Graeme Macrae Burnet

The Colony - Audrey Magee

Maps of Our Spectacular Bodies - Maddie Mortimer

Nightcrawling - Leila Mottley

After Sappho - Selby Lynn Schwartz

Oh William! - Elizabeth Strout

710 Booker 2022 longlist stack horizontal lined ftw 710x480

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

මෙවර කෙටි ලැයිස්තුගත කෙරෙන කෘති 6 සැප්තැම්බර් 6 වැනිදා ද ජයග්‍රාහකයා ඔක්තෝබර් 17 වැනිදා ද නිවේදනය කිරීමට නියමිත ය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...