BREAKING
Top Ad
Life

The Voice අවසාන මහා රාත්‍රිය අදයි

T

The Leader

May 19, 2023 • 11:53 PM

The Voice අවසාන මහා රාත්‍රිය අදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට සිරස TV සමීප කළ ජාත්‍යන්තර සංගීත අත්දැකීම, ''ද වොයිස් (The Voice)''
  • අද රාත්‍රී 7.30 සිට ඔබට සිරස TV  ඔස්සේ The Voice අවසාන මහා රාත්‍රිය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමි වේ.
  • ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට රියැලටි කලාව හඳුන්වා දුන් සිරස TV එහි ප්‍රමුඛයා බව යළිත් සනාථ කරන්නේ, The Voice ජාත්‍යන්තර ප්‍රාසාංගික අත්දැකීම මෙරට ප්‍රේක්ෂකයින්ට යළිත් තිළිණ කිරීමට සමත් වෙමිනි.
  • රටවල් 180 ක සාර්ථකව දියත් වන The Voice මෙරට හිමිකාරීත්වය දරණ MTV චැනල් පුද්ගලික සමාගම, සිරස TV හරහා මෙවර ඉදිරිපත් කරන්නේ දෙවන වරටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් මහා තරගය අද (20) පැවැත්වේ.

අද රාත්‍රී 7.30 සිට ඔබට සිරස TV  ඔස්සේ The Voice අවසාන මහා රාත්‍රිය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට රියැලටි කලාව හඳුන්වා දුන් සිරස TV එහි ප්‍රමුඛයා බව යළිත් සනාථ කරන්නේ, The Voice ජාත්‍යන්තර ප්‍රාසාංගික අත්දැකීම මෙරට ප්‍රේක්ෂකයින්ට යළිත් තිළිණ කිරීමට සමත් වෙමිනි.

රටවල් 180 ක සාර්ථකව දියත් වන The Voice මෙරට හිමිකාරීත්වය දරණ MTV චැනල් පුද්ගලික සමාගම, සිරස TV හරහා මෙවර ඉදිරිපත් කරන්නේ දෙවන වරටයි.

පුහුණුකරුවන් සිව් දෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට, 5 වන පුහුණුකරු හෙවත් 5th කෝච් කාණ්ඩය යටතේ, නව මුහුණුවරක් එක් විය.

ඒ අනුව කෝච් සුපුන් කණ්ඩායම නියෝජනය කරමින්, රමීෂ් සශිංක හෙවත් රමියාත්,

කෝච් කසුන් කණ්ඩායම නියෝජනය කරමින්, චනූප දේශිතත්

කෝච් උමාරියා කණ්ඩායම නියෝජනය කරිමින්, ශෙහාන් රංගනත්

කෝච් බී ඇන්ඩ් එස් කණ්ඩායම නියෝජනය කරමින්, චින්තක රොෂාන් සහ

කෝච් ශෂිකා කණ්ඩායම නියෝජනය කරමින්, ශෙරෝන් සිල්වාත්

අද (20) The Voice ශ්‍රී ලංකා ජාත්‍යන්තර වේදිකාවේ තරග කිරීමට සූදානමි සිටී.

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...