BREAKING
Top Ad
Life

යොහානිගේ ගීතය ගැන අමිතාබ්ගෙන් Twitter සටහනක්

T

The Leader

August 18, 2021 • 12:07 AM

යොහානිගේ ගීතය ගැන අමිතාබ්ගෙන් Twitter සටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපිරි බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන් විසින් ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන
  •   මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇති අතර එය අමිතාබ් බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
  •           මට දැන් මේක නතර කරගන්න බෑ     ''මට දැන් මේක නතර කරගන්න බෑ'' යනුවෙන් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහන හේතුවෙන් එම වීඩියෝව ඉහල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇත.
  •     යොහානි ඩි සිල්වාගේ එම “කවර් සෝන්ග්” එක මේවනවිට ජනපියත්වයේ හිනි පෙත්තටම නැග ඇති අතර එම වීඩියෝව මේ වන විට මිලියන 35කට වඩා නරඹා ඇති බව  වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
යොහානි ද සිල්වාගේ “කවර් සෝන්ග්” එකක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළ කිරීමට පියවර ගෙන ඇත.
 
මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇති අතර එය අමිතාබ් බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
 
 

 
 
 
මට දැන් මේක නතර කරගන්න බෑ
 
 
''මට දැන් මේක නතර කරගන්න බෑ'' යනුවෙන් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහන හේතුවෙන් එම වීඩියෝව ඉහල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇත.
 
WhatsApp Image 2021 08 18 at 10.39.37 AM
 
යොහානි ඩි සිල්වාගේ එම “කවර් සෝන්ග්” එක මේවනවිට ජනපියත්වයේ හිනි පෙත්තටම නැග ඇති අතර එම වීඩියෝව මේ වන විට මිලියන 35කට වඩා නරඹා ඇති බව  වාර්තා වේ.
 
ඇය මේ වන විට එම ගීතය හින්දි භාෂාවෙන්ද ගායනා කර තිබේ.
 
යොහානි ද සිල්වා මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා ගේ වැඩිමහල් දියණියයි.
 
 
 

THE LEADER TV 
 
ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 
 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද? 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...