BREAKING
Top Ad
Life

"Untouched" ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ තරගකාරී අංශයට

T

The Leader

November 5, 2021 • 3:34 AM

"Untouched" ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ තරගකාරී අංශයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ "Untouched" වේදිකා නාට්‍ය ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ තරගකාරී අංශයට සුදුසුකම් ලබා
  • ඒ අනුව, මෙම රංගය නොවැම්බර් 8 වැනිදා ඊජිප්තුවේ දී වේදිකාගත කිරීමට නියමිත ය.
  • 6 වැනි වරට සංවිධානය කෙරෙන ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනිදා දක්වා  පැවැත්වේ.
  • ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙනවා.

ශ්‍රී ලාංකේය වේදිකා නිර්මාණයක් උලෙළට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වය කි.

කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන මෙම නාට්‍ය උලෙළේ දී "Untouched" තරග වදින්නේ ඒකපාත්‍ර (Monodrama) යන තරග අංශය නියෝජනය කරමිනි.

ඒ අනුව, මෙම රංගය නොවැම්බර් 8 වැනිදා ඊජිප්තුවේ දී වේදිකාගත කිරීමට නියමිත ය.

6 වැනි වරට සංවිධානය කෙරෙන ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනිදා දක්වා  පැවැත්වේ.

සුබුද්ධි ලක්මාලි රංගනයෙන් එක්වන "Untouched" හි රංග වින්‍යාසය සහ පසුතල නිර්මාණය ආචාර්ය එම්. සෆීර් විසිනි. සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය එම්. සෆ්රාස්, එම්. ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි.

මෙම වේදිකා නාටකය මින්පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 9 වැනි ෆුජයිරා අන්තර්ජාතික ඒකපාත්‍ර වේදිකා නාට්‍ය උලෙළ, ඉන්දියාවේ පැවැත්වුණු ඩම් ඩම් අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ සහ මෙරට ප්‍රේක්ෂා වේදිකා නාට්‍ය උලෙළවලට ඉදිරිපත් කර ඇත.  

"Untouched" ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමකි.

-අවාරා 

 253420467 4513565282065901 2186101243447770949 n


THE LEADER TV 
 
ආර්ථිකේ බැස්සා බැසිල්ලක් ! | මොණරවිලගේ ලියමන 
 
 
මහින්දට අණතුරක් දැනිලා! | 
 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...