BREAKING
Top Ad
Life

'UNTOUCHED' : ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ හොඳම රංගය ලෙස සම්මානයට

T

The Leader

November 12, 2021 • 2:57 AM

'UNTOUCHED' : ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ හොඳම රංගය ලෙස සම්මානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ "Untouched" වේදිකා නාට්‍ය ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ ඒකපාත්‍ර (Monodrama) තරග
  • 6 වැනි වරට සංවිධානය කළ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නොවැම්බර් 6 වැනිදා ආරම්භ කළ අතර එය අදින් (12) අවසන් වේ.
  • ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි.
  • මෙම වේදිකා නාටකය මින්පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 9 වැනි ෆුජයිරා අන්තර්ජාතික ඒකපාත්‍ර වේදිකා නාට්‍ය උලෙළ, ඉන්දියාවේ පැවැත්වුණු ඩම් ඩම් අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ සහ මෙරට ප්‍රේක්ෂා වේදිකා නාට්‍ය උලෙළවලට ඉදිරිපත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අංශයෙන් හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ශ්‍රී ලාංකේය වේදිකා නිර්මාණයක් උලෙළට ඉදිරිපත් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

6 වැනි වරට සංවිධානය කළ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නොවැම්බර් 6 වැනිදා ආරම්භ කළ අතර එය අදින් (12) අවසන් වේ.

El s


සුබුද්ධි ලක්මාලි රංගනයෙන් එක්වන "Untouched" හි රංග වින්‍යාසය සහ පසුතල නිර්මාණය ආචාර්ය එම්. සෆීර් විසිනි. සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය එම්. සෆ්රාස්, එම්. ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි.


මෙම වේදිකා නාටකය මින්පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 9 වැනි ෆුජයිරා අන්තර්ජාතික ඒකපාත්‍ර වේදිකා නාට්‍ය උලෙළ, ඉන්දියාවේ පැවැත්වුණු ඩම් ඩම් අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ සහ මෙරට ප්‍රේක්ෂා වේදිකා නාට්‍ය උලෙළවලට ඉදිරිපත් කර ඇත.  

"Untouched" ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමකි.

-අවාරා

ඡායා : මොහොමඩ් සෆීර් මුහුණු පොතෙනි


සබැඳි පුවත්

"Untouched" ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ තරගකාරී අංශයට




THE LEADER TV
 


මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි |



ලන්සාට ගොඩහේවගෙන් සැර රිටන් එකක්!
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...