The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

පසන් ලියනගේ Creativity හින්දා බැනුම් අහන්නේ ඇයි ? - Venin

T

The Leader Desk

October 10, 2022 • 8:53 AM

පසන් ලියනගේ Creativity හින්දා බැනුම් අහන්නේ ඇයි ? - Venin

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසන් ලියනගේ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක්.
  • සුරංගනී (2007), මාත් මගේ හිත හදාගන්නම්, චන්න කින්නරාවි, විසේකාරි වැනි ජනප්‍රිය ගීත නිර්මාණයෙන් වගේම මෙරට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ සංගීත නිර්මාණයෙන් විශාල වැඩ කොටසක් සිදුකළ සංගීතවේදියෙක් විදියට පසන් හඳුන්වන්න පුළුවන්.
  • වර්තමානයේ ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය වී තිබෙන්නේත් ඔහුගේ Redfox මියුසික් ස්ටුඩියෝව හරහා.
අකුරු ප්‍රමාණය (Font Size):




පසන් ලියනගේ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක්.

සුරංගනී (2007), මාත් මගේ හිත හදාගන්නම්, චන්න කින්නරාවි, විසේකාරි වැනි ජනප්‍රිය ගීත නිර්මාණයෙන් වගේම මෙරට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ සංගීත නිර්මාණයෙන් විශාල වැඩ කොටසක් සිදුකළ සංගීතවේදියෙක් විදියට පසන් හඳුන්වන්න පුළුවන්.

වර්තමානයේ ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය වී තිබෙන්නේත් ඔහුගේ Redfox මියුසික් ස්ටුඩියෝව හරහා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කිරීම නිසා පසුගිය කාලයේ දී වැඩිපුර කතාබහට ලක්වුණු පසන්, තමන්ට බැනුම් අහන්න වෙන හේතුවක් ගැන Venin යූ ටියුබ් නාලිකාව සමඟ සිදුකළ සාකච්ඡාවක දී අදහස් දක්වා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න,

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...