The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

චානුක පෙරේරාගේ අරගලයේ පින්තුරයේ කතාව -Venin

T

The Leader Desk

October 11, 2022 • 8:08 AM

චානුක පෙරේරාගේ අරගලයේ පින්තුරයේ කතාව -Venin

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් අප්‍රේල් මස මිරිහාන උද්ඝෝෂණයේ දී සිය දරුවා ද අතකින් රැගෙන විරෝධයේ නිරත වන මවගේ කළුසුදු ඡායාරූපය, ළමුන් උද්ඝෝෂණවලට රැගෙන යාමේ රැල්ලක් නිර්මාණය කිරීමට මුල් වුවා දැයි කෙනකුට හිතෙන්න පුළුවන්.
  • කොහොම වුනත් මෙම ඡායාරූපය සමහර පුද්ගලයින් සිය පෞද්ගලික වාසිය තකා යොදා ගැනීම නිසා, එය යම්තාක් දුරකට අවභාවිත වූ බව යි එම ඡායාරූපය ලබාගත් චානුක නදුන් පෙරේරාගේ ද අදහස වන්නේ.
  • චානුක මේ සම්බන්ධයෙන් Venin යූ ටියුබ් නාලිකාව සමඟ දැක්වූ අදහස් පහතින් නරඹන්න, The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉකුත් අප්‍රේල් මස මිරිහාන උද්ඝෝෂණයේ දී සිය දරුවා ද අතකින් රැගෙන විරෝධයේ නිරත වන මවගේ කළුසුදු ඡායාරූපය, ළමුන් උද්ඝෝෂණවලට රැගෙන යාමේ රැල්ලක් නිර්මාණය කිරීමට මුල් වුවා දැයි කෙනකුට හිතෙන්න පුළුවන්.

කොහොම වුනත් මෙම ඡායාරූපය සමහර පුද්ගලයින් සිය පෞද්ගලික වාසිය තකා යොදා ගැනීම නිසා, එය යම්තාක් දුරකට අවභාවිත වූ බව යි එම ඡායාරූපය ලබාගත් චානුක නදුන් පෙරේරාගේ ද අදහස වන්නේ.

චානුක මේ සම්බන්ධයෙන් Venin යූ ටියුබ් නාලිකාව සමඟ දැක්වූ අදහස් පහතින් නරඹන්න,

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චානුක පෙරේරාගේ අරගලයේ පින්තුරයේ කතාව -Venin | The Leader