BREAKING
Top Ad
Life

මෙවර වැලන්ටයින් දිනයේ දිය හැකි හොඳම තෑග්ග?

T

The Leader

February 13, 2021 • 9:17 AM

මෙවර වැලන්ටයින් දිනයේ දිය හැකි හොඳම තෑග්ග?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර වැලන්ටයින් දිනයේ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට දිය හැකි හොඳම තෑග්ග
  •   'වෙනින් කණ්ඩායම' විසින් පෙබරවාරි 14 වෙනිදාට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් එම වීඩියෝව අද (13) දිනයේ අන්තර් ජාලයට මුදාහැරලා.
  • යුද්ද වෙනුවට වයිරසයක් ඇවිත්.
අකුරු ප්‍රමාණය (Font Size):
කොවිඩ් නොදී සිටීම කියලා හරින් ප්‍රනාන්දු තරුණ මන්ත්‍රී කියනවා.
 
ඔහු එහෙම කියන්නේ,  Venin Media මාධ්‍ය ජාලයේ වීඩියෝ වැඩසටහනකට එක්වෙමින්.
 
'වෙනින් කණ්ඩායම' විසින් පෙබරවාරි 14 වෙනිදාට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් එම වීඩියෝව අද (13) දිනයේ අන්තර් ජාලයට මුදාහැරලා.
 
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, හරින් ප්‍රනාන්දු, හිරුෂි ජයසේන, මංගල සමරවීර, චේ කැටගොඩ, දිලිත් ජයවීර, ෆීල් ටි පෙරේරා, චින්තන ධර්මදාස, රන්දුලා ද සිල්වා, දොස්තර නලින්ද ජයතිස්ස, අමා විජේසේකර සහ විමල් කැටිපේආරච්චි වැලන්ටයින් දිනය හා ආදරය ගැන මෙම වීඩියෝවට විවිධාකාරයේ අදහස් පළකර තියනවා. 
 
කෝවිඩ් වසංගත තත්වය තුල මෙවර වැලන්ටයින් දිනය සැමරීම චැලේන්ජ් එකක් බවට පත්වෙලා තියනවා කියලා තමයි හරින් කියන්නේ. ඔහු තවදුරටත් මෙහෙම කියනවා. 
 
 

       

අමා විජේසේකර නම් කියන්නේ, ආදරය කරන කෙනාවත් ආරක්ෂා කරගෙන තමන් ආරක්ෂාවීම හරිම වැදගත් කියලයි.
 
  

'ඉස්සර ලෝකේ හිටියේ සරණාගතයෝ, අද ඉන්නේ අසාදිතයෝ. යුද්ද වෙනුවට වයිරසයක් ඇවිත්. යුද්දයටත් වයිරසයටත් එකම උත්තරේ ආදරයම තමයි. හැබැයි වයිරසයත් එක්ක ආදරේ කරනකොට පරිස්සම් වෙන්න' එහෙම කියන්නේ කැටිපේ ..
 
 

 
චින්ත ධර්මදාස වගේම ඔහුගේ ආදරවන්තිය රන්දුලා ත් මේ වීඩියෝවට අදහස් දක්වලා තියනවා. චින්තා නම් කියන්නේ, අමුතුම කතාවක් .
 
 

ආදරය කරන එක එක දිනකට සිමා කිරීම ගැන මංගලට තියන්නේ විවේචනයක්. කොහොම වුනත් වැලන්ටයින් ආදරය ගැන ඔහුට තියන්නේ වෙනින් කියවීමක්. 
 

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ, කළා ශිල්පිනි හිරුෂි  ජයසේන, ප්‍රකට 'TiK ToK ' චරිතයක් වෙච්ච නීතිඥ චේ කැටගොඩ, දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර, ලංකාවේ ප්‍රකට රැෆ ගායකයෙක් වන ෆීල් ටි පෙරේරා, සමාජ ක්‍රියාකාරීන් වන චින්තන ධර්මදාස, රන්දුලා ද සිල්වාත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික දොස්තර නලින්ද ජයතිස්ස ආදරවන්තයින් දිනය ගැන මෙහෙම කියනවා. 
 
 

 


 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...