The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

සිනමාවේදී විමුක්ති අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියට

T

The Leader Desk

October 14, 2022 • 8:54 AM

සිනමාවේදී විමුක්ති අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පස් දෙනකුගෙන් සමන්විත ජූරියේ සෙසු සාමාජිකයින් වන්නේ ඊජිප්තු සිනමා නිෂ්පාදක මොහොමඩ් හෙෆ්සි (ප්‍රධානි), ඉන්දීය සිනමා නිෂ්පාදිකා ගුනීත් මොන්ගා, ඕස්ට්‍රේලියානු සිනමාවේදිනි සොෆී හයිඩ් සහ ජර්මානු රංගන ශිල්පී නුමාන් අකාර් ය.
  • ''2022 ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස්” සිනමා උලෙළේ විශිෂ්ටතම සිනමාපටය, අධ්‍යක්ෂණය, තිරපිටපත, කැමරාකරණය, රංගනය සහ ජූරියේ විශිෂ්ටතම ඇගයිම් සම්මානය යන අංශවල ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ මෙම අන්තර්ජාතික ජූරිය විසිනි.
  • වැනි වරට සංවිධාන කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි දී පැවැත්වීමට නියමිත යි.
  • සබැඳි පුවත් : ශ්‍රී ලාංකේය සිනමාවේදී විමුක්ති 72 වැනි බර්ලින් සිනමා උලෙළේ ජූරියට The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

අවස්ථාව උදාකරගෙන තිබේ.


පස් දෙනකුගෙන් සමන්විත ජූරියේ සෙසු සාමාජිකයින් වන්නේ ඊජිප්තු සිනමා නිෂ්පාදක මොහොමඩ් හෙෆ්සි (ප්‍රධානි), ඉන්දීය සිනමා නිෂ්පාදිකා ගුනීත් මොන්ගා, ඕස්ට්‍රේලියානු සිනමාවේදිනි සොෆී හයිඩ් සහ ජර්මානු රංගන ශිල්පී නුමාන් අකාර් ය.  

 

311647474 660505682310570 3393936478057134282 n


''2022 ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස්” සිනමා උලෙළේ විශිෂ්ටතම සිනමාපටය, අධ්‍යක්ෂණය, තිරපිටපත, කැමරාකරණය, රංගනය සහ ජූරියේ විශිෂ්ටතම ඇගයිම් සම්මානය යන අංශවල ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ මෙම අන්තර්ජාතික ජූරිය විසිනි.  


15 වැනි වරට සංවිධාන කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි දී පැවැත්වීමට නියමිත යි.

 

සබැඳි පුවත් :

ශ්‍රී ලාංකේය සිනමාවේදී විමුක්ති 72 වැනි බර්ලින් සිනමා උලෙළේ ජූරියට


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිනමාවේදී විමුක්ති අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියට | The Leader