BREAKING
Top Ad
Life

ටොරොන්ටෝ සකුරා වසන්තය: සිසාරා with චන්දරේ (වීඩියෝ)

T

The Leader

June 4, 2023 • 1:18 PM

ටොරොන්ටෝ සකුරා වසන්තය: සිසාරා with චන්දරේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ වාර්තා වැඩසටහන් මියෑදෙමින් පවතින එක් මාධ්‍ය ශානරයක්.
  • ප්‍රකට ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන චන්ද්‍රරත්න බණ්ඩාර සිය 'සිසාරා with  චන්දරේ' රූපනාලිකාව, ඒ අභාවිත මාධ්‍ය ශානරය භාවිත මාධ්‍ය ශානරයක් බවට පත්කිරීමට දරන දායකත්වයක් ලෙස සලකන්න පුළුවන්.
  • "වාර්තා වැඩසටහන් කියන ශානරය ශ්‍රී ලාංකේය ගුවන්විදුලි හා රූපවාහිනී වලින් ඉවතදමා ඇති සමයෙක, මේ වැඩසටහන මා තුල ඇතිකලේ විශාල ප්‍රහර්ෂයක්.
  • පසුබිම් කථනයේදී ඇත්තේද අන්තර්ගතය පෝෂණය කරන ගරුගාම්භීර බවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනුම සඳහා ම වන මේ වාර්තා වැඩසටහන් භාවිතාව අභාවයට යාමට ප්‍රධාන හේතුව මුදල් සොයන රැල්ලට එකතුවීමට එය අසමත් වීම.

ප්‍රකට ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන චන්ද්‍රරත්න බණ්ඩාර සිය 'සිසාරා with  චන්දරේ' රූපනාලිකාව, ඒ අභාවිත මාධ්‍ය ශානරය භාවිත මාධ්‍ය ශානරයක් බවට පත්කිරීමට දරන දායකත්වයක් ලෙස සලකන්න පුළුවන්.

මේ ඒ ගැන ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා මාධ්‍ය ගුරුවරයෙකු වන කපිල එම්. ගමගේ 'සිසාරා with චන්දරේ' පළමු දිගහැරුම ගැන තැබූ සටහන.

"වාර්තා වැඩසටහන් කියන ශානරය ශ්‍රී ලාංකේය ගුවන්විදුලි හා රූපවාහිනී වලින් ඉවතදමා ඇති සමයෙක, මේ වැඩසටහන මා තුල ඇතිකලේ විශාල ප්‍රහර්ෂයක්. වාර්තා වැඩසටහනක තිබියයුතු මූලික ලක්ෂණ සහිත මේ වැඩසටහන මොන් තරම් රසයක්, මොනතරම් දැනුමක් අරගෙන එනවාද? මෙය විශිෂ්ට ගණයේ පිටපතක්.

පසුබිම් කථනයේදී ඇත්තේද අන්තර්ගතය පෝෂණය කරන ගරුගාම්භීර බවක්. යොදා ඇති සංගීතයද, වැඩසටහනට එකතුකර ඇති තොරතුරු ද අපූරුයි. වාර්තා වැඩසටහන් ගැන අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට මෙය නරඹන්න යැයි යෝජනා කරන්න කැමතියි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...