BREAKING
Top Ad
Life

කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' මෙවර Zoom 2 Poem සංවාදයට

T

The Leader

May 27, 2021 • 2:59 AM

කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි' මෙවර Zoom 2 Poem සංවාදයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැතක් ගෙන තියුණු ලෙස ඔබ සිදුරු කළ තැනින්
  •   එදින වැඩසටහන මෙහෙයවීම වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි.
  •   සබැඳිය පහතින්, Meeting ID: 822 2331 8552 Passcode: Zoom2Poem     (අවාරා)         THE LEADER TV      'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රේමයේ සඳ බිඳක් ගල්වමි

අතක් ගිළිහුණු තැනින් අඩක් පිරි විත තබා

යා යුතුම මග හෙමින් ඇවිදිමී (පිටුව-35)

 
 
කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ "නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි" සහ "පියා නොහැඹූ පියාපත්" යන කාව්‍ය සංග්‍රහයන් පිළිබඳව සංවාදයක් මේ මස අවසානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
 
Zoom 2 Poem මෙවර සංවාදය ඒ අනුව පැවැත්වෙන්නේ මැයි 31 වැනි සඳුදා රාත්‍රී 8ට ය.
 
පූජ්‍ය අපරැක්කේ සිරි සුධම්ම හිමි, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මංජුල වෙඩිවර්ධන, සුනන්ද කරුණාරත්න, සුහර්ශනී ධර්මරත්න, ළහිරු කරුණාරත්න සහ මාලන් බණ්ඩාර කපුවත්ත එහිදී අදහස් දැක්වීමට නියමිත ය.
 
එදින වැඩසටහන මෙහෙයවීම වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි.
 
සබැඳිය පහතින්,
Meeting ID: 822 2331 8552
Passcode: Zoom2Poem
 
 
(අවාරා)

192066473 10219177291245598 2054727800956412022 n 

 

 


 

THE LEADER TV 
 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...