The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

මේ වසරේ මුල් මාස 10 තුළ නීතිපතිගෙන් අධිචෝදනා 900 ක් .!!!

T

The Leader Desk

November 1, 2025 • 9:26 AM

මේ වසරේ මුල් මාස 10 තුළ නීතිපතිගෙන් අධිචෝදනා 900 ක් .!!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයින් අධි චෝදනා මත නඩු පැවරිය හැකිව තිබූ සිද්ධීන් 932 සඳහා මේ වන විට නඩු පවරා ඇති බව වාර්තාවෙයි.
  • නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගේ සෘජු අධීක්ෂණය යටතේ එම නඩු පැවරීම් සිදුකර ඇත.
  • මේවන විටත් නීතිපති උපදෙස් ලබාදෙන නඩු 214 කි.
  • වසරේ ගත වූ මාස දහය තුළ නිම කරන ලද සමස්ත ලිපි ගොනු ගණන 1595 බව නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එයින් අධි චෝදනා මත නඩු පැවරිය හැකිව තිබූ සිද්ධීන් 932 සඳහා මේ වන විට නඩු පවරා ඇති බව වාර්තාවෙයි.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගේ සෘජු අධීක්ෂණය යටතේ එම නඩු පැවරීම් සිදුකර ඇත.

මේවන විටත් නීතිපති උපදෙස් ලබාදෙන නඩු 214 කි. වසරේ ගත වූ මාස දහය තුළ නිම කරන ලද සමස්ත ලිපි ගොනු ගණන 1595 බව නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...