සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගුද?

 

යුද්ධය අවසන් වී වසර 12ක් ගත වෙද්දී, සංක්‍රාන්ති යුක්තිය ඉටු කිරීම සම්බන්ධ ක්‍රියාදාමයෙහි ප්‍රගතිය කුමක් ද?

ඇතැම් පාර්ශ්ව අදහස් කරන පරිදි එය තව දුරටත් නොඅදාළ කතිකාවක් ද? එය නොතකා අපට ඉදිරියට යා හැකි ද? මේ පිළිබඳව සංවාදශීලී කතිකාවතක් පෙබරවාරි 08 අඟහරුවාදා සවස 7.00ට Zoom ඔස්සේ පැවැත්වේ.

යුද්ධයෙන් 12 වසරකට පසු: සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගු ද? මැයෙන් පැවැත්වෙන මෙම සංවාදයට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හිටපු ජනාධිපති උපදේශක ඔස්ටින් ප්‍රනාන්දු සහ සාහිත්‍යවේදී, දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ සහභාගී වෙති. ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර සංවාදය මෙහෙයවයි.

‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සංවිධානය කරන මෙම සංවාදය සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර දෙමළ භාෂා පරිවර්තනයක් ලබා ගැනීමටද සිංහල දෙමළ දෙබසින් ම අදහස් පළ කිරීමට ද පහසුකම් සැලසේ.



පහත සබැඳිය ඔස්සේ සංවාදයට එක් විය හැකිය.

https://us02web.zoom.us/j/81461475521

Webinar ID: 814 6147 5521

Sinhala edit

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්