ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවා සංගමයේ (CMU) හේලීස් ශාඛාවේ සභාපති ලෙස මහින්ද අබේරත්නත්, ලේකම් ලෙස ක්‍රිශාන්ත පෙරේරා යළි තෝරා

පත්කර ගනු ලැබිය.  

ඒ, ඊයේ [20] ගම්පහ දී පැවති ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවා සංගමයේ හේලීස් ශාඛාවේ 71 වැනි වාර්ෂික සමුළුවේදීය.

සේවකයන්ගේ අයිතීන් සුරැකීම හා දිනා ගැනීම වෙනුවෙන් වන යෝජනා සහ වැඩ සටහන් ආදිය මෙහිදී හේලීස් ශාඛාවේ බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් සම්මත කරගනු ලැබිය.

වාර්ෂික සමුළුවට CMU මව් සංගමය නියෝජනය කරමින් එහි සභාපති මංගල අබේවික්‍රම, ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි,නි යෝජ්‍ය ලේකම් සෙල්ලයියා පලනිනාදන් සහභාගිවිය.

 MC

 
 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්