The Leader News
BREAKING
Top Ad
පුවත්

හසලක වලස්ගල කන්ද නාය යාමේ අවදානමක් ! - පවුල් 105 ක් ඉවත් කරයි

T

The Leader Desk

December 28, 2025 • 7:39 AM

හසලක වලස්ගල කන්ද නාය යාමේ අවදානමක් ! - පවුල් 105 ක් ඉවත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නායයාමේ අවදානමක් සහිත එම වලස්ගලකන්ද පිළිබඳව භූ විද්‍යාඥයන් යොදවා විශේෂ භූ පරීක්ෂණයක් සිදුකරන ලෙසද ගම්වාසීන් අදාළ වගකිව යුතු රාජ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
  • පවතින මෙම නායයාම් තර්ජනය හේතුවෙන් 'දැහැමිගම' සමහර පදිංචිකරුවන් තම නිවෙස් වලින් ඉවත්ව තම ඥාතී නිවෙස් වල තාවකාලිකව රැඳී සිටිති.
  • (සටහන | ජේ ඒ එල් ජයසිංහ/ චන්දන උඩුවාවල).
අකුරු ප්‍රමාණය (Font Size):


නායයාමේ අවදානමක් සහිත එම වලස්ගලකන්ද පිළිබඳව භූ විද්‍යාඥයන් යොදවා විශේෂ භූ පරීක්ෂණයක් සිදුකරන ලෙසද ගම්වාසීන් අදාළ වගකිව යුතු රාජ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

පවතින මෙම නායයාම් තර්ජනය හේතුවෙන් 'දැහැමිගම' සමහර පදිංචිකරුවන් තම නිවෙස් වලින් ඉවත්ව තම ඥාතී නිවෙස් වල තාවකාලිකව රැඳී සිටිති.

තමන් මේ වන තෙක් අවතැන් කඳවුරක සිටින බැවින් කන්ද නාය යන අනතුරුදායක තත්ත්වයක පවතින්නේ නම් ඒ සම්බන්ධව සොයා බලා තමන්ට පදිංචිය සඳහා වෙනත් ආරක්ෂිත පෙදෙසක ඉඩම් ලබාදී නිවාස තනා ගන්නට රජයෙන් සහනයක් ලබදෙන්නැයි මෙම ජනතාව ඉල්ලා සිටිති

අවතැන් කඳවුරේ සිටින ජනතාව  සහ නායගිය ස්ථාන කීපයක් මතුදක්වෙන ඡායාරූප වල දැක්වේ.

(සටහන | ජේ ඒ  එල්  ජයසිංහ/ චන්දන උඩුවාවල)

hasalaka 1

WhatsApp Image 2025 12 28 at 11.45.21 AM 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...