ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් සකසන ලද, “මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්‍රකාශනය' එළිදැක්වීම අද (2) දින සිදු

කෙරුණි.

අද සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී ආරම්භ කෙරුණු උත්සවයට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂවල නායකත්වය සහභාගීව සිටින අතර විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.

 

“මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් ජාතික ප්‍රකාශනය මෙන්න 

 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්