1200 x 80 DMirror

යුක්රේනයේ කියෙෆ් අගනුවර ඉඳල දවස් ගණනක් මග ගෙවල පෝලන්තයට ලඟා වුන ව්‍යාපාරික ලලිත් ප්‍රනාන්දු ගැන ඔබට මතක ඇති. ඔවුන් දැන්

පෝලන්තයේ කෙටි නිවාඩුවක් ගත කරනවා.

ඒ වගේම අගනුවර බංකරයක හිරවෙලා හිටපු මගේ මිතුරා ගැනත් සමහර විට ඔබට මතක ඇති. දින ගණනාවක වෙහෙසකර දුම්රිය ගමනකින් පස්සේ ඔහුත් දැන් බිරිඳත් එක්ක වෙනත් රටකට ලඟා වෙලා. නමුත් ඔවුන්ගේ පුතාට රටින් පිටවෙන්න තහනම්.

කීව් නුවර වාසය කළ තවත් ශ්‍රී ලාංකික මිතුරෙකුත් රටින් පිටවෙන්න අවසර නැතුව හිරවෙලා ඉන්නවා.

ඒ ඇයි කියල ඔබ දන්නවද?

වැඩි විස්තර වීඩියෝවේ. නරඹල ඔබේ අදහසත් කියන්න.

- 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාවෙන්

 

 

 

Leader Whats app

 

 

 

 
 
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය