theleaderlk 01

කාන්තාවකට සෙක්ස් අකැපද? සෙකස් විෂයේදී කාන්තාවට හිමි නිසි තැන ලැබෙනවාද? ලාංකේය කාන්තාවන් සෙක්ස් සම්බන්ධයෙන් පසුගාමීද?


මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා.

අපේ රටේ සමහරුන්ට සෙකස් විහිළුවක්. තවත් සමහරුන්ට සෙක්ස් කුණුහරුපයක්. සමහරුන්ට හංගන්න ඕනෑ කරුණක්. සෙක්ස් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම පවා වරදක් විදියට දකින අය ඉන්නවා.

එහෙම වෙලා තියෙන්නෙ ඇයි? සෙක්ස් සම්බන්ධයෙන් ලාංකේය සමාජය දක්වන ආකල්ප ඉදිරිගාමී නොවන්නේ ඇයි?

තවමත් විධිමත් හා ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් අපේ පාසැල් විෂය මාලාවට ඇතුළත් කර ගන්න නොහැකි වීමට හේතුව මොකද්ද?

සිය Cyber Clinic චැනලය ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැනත් ලිංගික අධ්‍යාපනය ගැනත් කෙලින්ම කතා කරන දොස්තර දිනූජා රූපසිංහ මෙතෙක් හෙළි නොවුණු කතන්දර ගණනාවක් ගැන Saman 4 You චැනලය ඔස්සේ ඔබේ අවධානය යොමු කරලා.

  

The Leader TV අද වීඩියෝ

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

නවතම පුවත්