1200 x 80 DMirror

මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක

පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් (70) නැමැති අයකු බවද පොලිසිය කියයි.

මියගිය අය දීර්ඝ වේලාවක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඒ වන වන විටත් පැවති දැඩි අව්ව නිමා කරමින් මහනුවර නගරයට වර්ෂාව කඩා හැලිමත් සමග ඔහු පෝලිමේ ඇද වැටුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

(ලංකාදීප)

 


The Leader TV අද වීඩියෝ 
 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය