අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන්නේ යයි මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.



මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මහින්ද රාජපක්ෂ මේ මොහොතේ අගමැති ධුරයේ සිටිය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ ගේ උපන්දිනය දී තිබු මාර්තු 24 දා ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතු අවස්ථාවේදීය.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්