ජනාධිති ගෝඨාභය රාජපක්ෂ ගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ (30) රාත්‍රියේ සිට සීමා කර තිබේ.



එම ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වා තිබු පරිශිලකයින් බොහෝ පිරිසක් ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කියමින් ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුව බව පැවසේ.

ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුමේ මෑත කාලීනව විවිධ පිරිස් විසින් අශෝභන ලෙස ප්‍රතිචාර පළ කරනු නිරීක්ෂණය කළ හැකි විය.

මේ පිළිබඳව අදහස් දක්වන සමාජ මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ සමාජ මාධ්‍ය තුළ මහජන අදහස් දැක්වීමට ඉඩ නොදෙන පළමු දේශපාලනඥයා වනුයේද ගෝඨාභය රාජපක්ෂ බවයි.


 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්