The Leader News
BREAKING
Top Ad
පුවත්

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය : විශේෂ වාර්තා­වක් සීඅ­යි­ඩි­යෙන් අධි­ක­ර­ණ­යට

T

The Leader Desk

January 31, 2026 • 5:58 PM

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය : විශේෂ වාර්තා­වක් සීඅ­යි­ඩි­යෙන් අධි­ක­ර­ණ­යට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළි­බඳ නඩු­වේදී අනා­ව­ර­ණය වූ ත්‍රිකු­ණා­ම­ලය ගන්ස­යිඩ් නාවික හමුදා කඳ­වුර පිළි­බඳ විශේෂ වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ.
  • පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට මේ වාර්තාව ඉදි­රි­පත් කර ඇත.
  • එම කඳ­වුර පරි­ශ්‍රයේ අනී­තික ලෙස රඳ­වා­ගෙන සිටි බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති පුද්ග­ල­යන් පිළි­බඳ කරුණු රැසක් මේ වාර්තාවේ අඩංගු වේ.
  • එසේම එම පුද්ග­ල­යන් රඳවා සිටින කාල­යේදී ඔවුන්ට සිදු වූ වධ­හිංසා පිළි­බ­ඳ­වද එහි රඳවා සිටි පුද්ග­ල­ය­න්ගෙන් ලබා­ගත් ප්‍රකාශ මත රැස් කර­ගත් තොර­තුරු මීට ඇතු­ළත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළි­බඳ නඩු­වේදී අනා­ව­ර­ණය වූ ත්‍රිකු­ණා­ම­ලය ගන්ස­යිඩ් නාවික හමුදා කඳ­වුර පිළි­බඳ විශේෂ වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ.

පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට මේ වාර්තාව ඉදි­රි­පත් කර ඇත.

එම කඳ­වුර පරි­ශ්‍රයේ අනී­තික ලෙස රඳ­වා­ගෙන සිටි බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති පුද්ග­ල­යන් පිළි­බඳ කරුණු රැසක් මේ වාර්තාවේ අඩංගු වේ.

එසේම එම පුද්ග­ල­යන් රඳවා සිටින කාල­යේදී ඔවුන්ට සිදු වූ වධ­හිංසා පිළි­බ­ඳ­වද එහි රඳවා සිටි පුද්ග­ල­ය­න්ගෙන් ලබා­ගත් ප්‍රකාශ මත රැස් කර­ගත් තොර­තුරු මීට ඇතු­ළත් කර ඇත.

අතු­රු­දන් කරන ලද පුද්ග­ල­යකු පිළි­බ­ඳව පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු­වට මෙසේ අදාළ වාර්තාව ඉදි­රි­පත් කර තිබේ.

මේ පුද්ග­ල­යාද රඳවා සිට ඇත්තේ ගන්ස­යිඩ් කඳ­වුරු පරි­ශ්‍රයේ බව මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

 

Silumina
( සටහන | ශාලික විම­ල­සේන)


තව දුරටත් විස්තර සඳහා :

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය: වසන්ත කරන්නාගොඩට එරෙහි අභියාචනය විභාගයට දින නියම කරයි

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...