හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බවයි.

මේ අතර 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව බලාත්මක කිරීම පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන විසඳුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සිල්ලර විසඳුම් ඉදිරිපත් නොකර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වහා ක්‍රියා කළ යුතු බවයි.


(BBC සිංහල සේවය)

 

 



Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්