දෙමළ වර්ග සංහාරය සිහි කරන යුද පීඩිත දෙමළ ජනයාගේ මුල්ලිවයික්කාල් සැමරුම අද (18) දිනයේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් හිදි පැවැත්වුණි.


උතුරු නැගෙනහිර දෙමළ ජනයා මුල්ලිවයික්කාල් භුමියේදී අනුස්මරණ කෙරෙන දහතුන්වැනි සමරුව මෙය වන අතර යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට පහන් දල්වා, මල් පුජා කොට සැමරුම් උත්සව එහිදී සිදු කෙරුණි.

එසේම, මුලතිව් ඇතුළු ඇතැම් නගරවල ශෝකය ප්‍රකාශ කරමින්  කඩ සාප්පු වසා දැමිමට කටයුතු කර තිබිණ.


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්