කොල්ලුපිටියේ දී සහ ගාලුමුවදොර දී ඉකුත් (9) ඇති වු ප්‍රචන්ඩකාරි සහ කළහාකිරී සිද්ධීන්
සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ ලේකම්වරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තංගල්ල ප්‍රදේශයේ දී අද (06) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ඇන්නපිටිය, ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි සැකකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (08) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
එදින එම සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
රට වෙනුවෙන් එකතුවන්න
View the embedded image gallery online at:
https://theleader.lk/news/11959-2022-06-06-15-39-50#sigProIda04a38dc6d
https://theleader.lk/news/11959-2022-06-06-15-39-50#sigProIda04a38dc6d