1200 x 80 DMirror

 
 

පවතින තත්ත්වය හමුවේ කුමන පුද්ගලයෙකු බලයට පැමිණිය ද රට යළි ගොඩනැගීම අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 


එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති කඩනමින් වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.

 

 
රට තුළ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගය ද අදහස් පළ කළේය.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් සඳහන් කළේ ශ්‍රී ලංකාව මේවනවිට යළි ගොඩනැගීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා ඇති බවයි.

 


 
රට වෙනුවෙන් එකතුවන්න 

 
 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58