1200 x 80 DMirror

කොහුවලින් ආරම්භ කළ #GOTAGOHOME ‘කුස්සියේ විලාපය’ ඊයේ දිනයේ මොරටුව සහ මහනුවර නගරවල ද සංවිධානය කර තිබිණ.



කාන්තාවෝ හට්ටි මුට්ටි හැළි වළං රැගෙන මහපාරට පැමිණ විරෝධතාවයේ නිරතව සිටියේ, ‌ජනාධිපති ගෝඨාභය හා අගමැති රනිල් දෙන්නාටම ගෙදර යන ලෙස බලකරමිනි.





287463324 5371984092825111 4974537343540752308 n

"කුස්සියේ විරෝධය" Protest schedule


●Sunday (11) - Kohuwala junction 6.00 pm to 8.00pm
●Monday (12) - Nugegoda (in front of the Hodahitha Fuel Station 6.00 pm to 8.00 pm
●Tuesday (13) - Rajagiriya 6.00 pm to 8.00 pm
●Wednesday (14) - Kohuwala junction 6.00 pm to 8.00 pm
●Thursday (15) - Maharagama (near bo tree) 6.00 pm to 8.00 pm
●Friday (16) - Thunmulla (in front of the CBA) 6.00 pm to 8.00 pm
●Saturday (17) - Kohuwala junction 6.00 pm to 8.00 pm
●Sunday (18) - Kollupitiya liberty junction 6.00 pm to 8.00 pm



රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 'කුස්සියේ විලාපය' ලෙස නම් කළ මේ විරෝධතාවය කොළඹ, කොහුවලදී පැවැත්විණ.

ජුනි 11 වැනිදා පැවති එම විරෝධතාවයට මුළුතැන්ගෙයි උපකරණ ද රැගෙන ජනතාව පැමිණ සිටි අයුරු දක්නට ලැබුණි.

කාන්තාවෝ වැඩි වශයෙන් ඒ සඳහා එක්ව සිටියහ.




සබැඳි පුවත් :

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය