ගාලුමුවදොර අරගලකරුවන් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන වෙත ඉදිරිපත්

කිරීම ඊයේ (12) දින කොළඹ 07 මහජන පුස්තකාල ශාලාවේදී සිදුවිය.

මෙම අවස්ථාවට එක්වූ සියලු දේශපාලන පක්ෂ (පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර නොතිබුණි) මෙම යෝජනාව මූලික ලියවිල්ලක් වශයෙන් පිළිගෙන ඉදිරි සාකච්ඡාවන් පැවැත්වීමට එකඟ විය.

එමෙන්ම බහුජන සංවිධාන සහ පක්ෂ විසින් මෙම යෝජනාව පෝෂණය කිරීම සඳහා අතුරු යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන ලද අතර එම යෝජනා අනුව ඉදිරිපත් වූ ක්‍රියාකාරී සැලැස්ම නැවත පොදු සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් සංවර්ධනය කිරීමට කතිකා විය.

මෙම යෝජනාවලිය පහතින් දැක්වේ.

ara 1ara 2





කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්