වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය
රට තුළ පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
පැවසීය.
ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් එබව සඳහන් කළේ රට මුහුණදී සිටින බරපතල අරාජිකත්ව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන අවස්ථාවේදී තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සඳුදා පක්ෂ නායක හමුවේදී ප්‍රතිඥාවක් දී ඇති බවද වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
එසේම ආරක්ෂක අංශවලින් ලද උපදෙස් අනුව තමන් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවද වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් සිය ධුරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත බලය පවරමින් අද (13) දින නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනය