සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 


මේ වනවිට ඔහු කොටුව පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට අද (22) පෙරවරුවේ පැවැත්වූ සාමකාමී නිහඬ විරෝධය අවසන් වීමෙන් පසුවය.

රංගන දේවප්‍රිය පසුගිය දිනවල පැවති ගෝල්ෆේස් අරගලයේ මුල සිටම සක්‍රීයව දායක වූ ශිෂ්‍ය නායකයෙකු වන අතර සමාජවාදී ශිෂ්‍ය සංගමය ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයයි.

lankatruth.com

jdsla

jhsa


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්