theleaderlk 01

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි "බන්දුල" නමැති අලියා අද අළුයම මියගොස් ඇති බව වාර්තා වෙයි.



හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 79කි.

දෙහි­වල සත්වෝ­ද්‍යා­නයේ සිටි වය­ස්ග­තම සතු­න‍්ගෙන් 2 වැනියා වූයේ බන්දුල අලියාය.

දැනට එහි ජීව­ත්වන සතු­න්ගෙන් වය­ස්ග­තම සත්වයා වන්නේ යෝධ ඉබ්බාය. යෝධ ඉබ්බාගේ වයස අවු­රුදු 110 ක් පමණ වෙයි.

SIL p15 දෙහි වල 02

බන්දුල අලි­යාට පල­තුරු සංග්‍ර­හ­යක්.

 PHOTO 2022 09 23 13 13 08


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

නවතම පුවත්