1200 x 80 DMirror

අරගලයේ මූලික අරමුණු වෙත එකඟ විය හැකි සියලුම පක්ෂ එක සන්ධානයක් කරා ගෙන එමින් ඒ සන්ධානය හරහා අරගලකරුවන් මැතිවරණ

දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබේ.

විශේෂයෙන් එය එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අත්හදා බැලීමක් ලෙස යොදාගැනීමටත් එය සාර්ථක වුවහොත් මහ මැතිවරණය දක්වා එම සන්ධානය ගොඩනැගීමටත් අරගලකරුවන් පිරිසක් තීරණය කර තිබේ.

මෙම සන්ධානය සඳහා ජවිපෙ සහ පෙරටුගාමී යන පක්ෂ එකතු නොවීමට තීරණය කර තිබේ.

එහෙත් අනෙකුත් පක්ෂ සහ පුද්ගලයන් එක මේසයකට ගෙන එමින් අරගලයේ පොදු වැඩපිළිවෙළක් සකසමින් දේශපාලනයට පිවිසීමට දැනටමත් තීරණය කර ඇත.

(deshaya.lk)

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය