සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට ක්‍රියා නොකර, අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉතා වැදගත් ලක්ෂණයක් බව

පොලීසිය තේරුම් ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.


කොළඹ, ගාලු මුවදොර වැනි ප්‍රසිද්ධ ස්ථානයක විරෝධතාවක් සිදු කිරීමට නීතිමය අවහිරයක් නොමැති අතර ඒ සඳහා සහභාගීවන පුද්ගලයන් රැගෙන යන්නේ කවුරුන්ද යන්න බලධාරීන්ට තීරණය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.


මූලික අයිතිවාසිකම්, නීතිය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් BBCය සමග පැවැත්වූ සංවාදයකදී අදහස් පළ කළේය.






PHOTO 2022 10 18 15 14 47 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්