The Leader News
BREAKING
Top Ad
පුවත්

අනවසර ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට!

T

The Leader Desk

November 10, 2025 • 3:37 PM

අනවසර ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ (9) රාත්‍රී කාලයේ, අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
  • එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද ධීවර ආම්පන්න සහ ඔවුන් විසින් රැස්කරගන්නා ලද ධීවර අස්වැන්න ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
  • නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවට ‌ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ (9) රාත්‍රී කාලයේ, අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද ධීවර ආම්පන්න සහ ඔවුන් විසින් රැස්කරගන්නා ලද ධීවර අස්වැන්න ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.

(adaderana)

dfre5y65

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනවසර ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට! | The Leader