ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.


එමෙන්ම ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස ද නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇත.


ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනි.


ඒ සම්බන්ධයෙන් ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ පැවසිය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්