ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.


එමෙන්ම ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස ද නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇත.


ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනි.


ඒ සම්බන්ධයෙන් ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ පැවසිය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්