සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන පසුගියදා පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර සිටින ඩිලාන් සේනානායක ඇතුලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බව 'නෙත්

නිවුස් කණින් කොනින්' ඇසුණු කතා වැඩසටහනින් අද හෙළිදරව් කරලා.

මේ අතරතුරම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අතහැරීමට සූදනම් වන බවත් එම වැඩසටහන අනාවරණයක් කර තියනවා. 

# පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2030 ජනාධිපතිවරණයට..

# ගෝඨාභය රාජපක්ෂට අගමැතිකම..


ඇතුලු දේශපාල ලෝකයේ තිරය පිටුපස උණුසුම් කළ සැඟවුණු කතා රැසක් මෙවර නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා 100 වන් වැඩසටහනින් හෙළිදරව් කර තිබෙනවා.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්